මේ ව්‍යාපෘතිය යටතේ තමයි පළවෙනි වතාවට අප්‍රිකානු ඇමරිකානු සම්භවයක් සහිත නීග්‍රෝ ජාතිකයන්ට ගුවන් හමුදාවට බැඳිලා සටන් කිරීමට අවසර හම්බ වෙලා තියෙන්නේ. ඉතින් මේ කතාවෙන් විස්තර කෙරෙන්නේ Tuskgee Air Men එහෙමත් නැත්නම් ටස්කජී නියමුවන් ලෙස හදුන්වන එම ගුවන් නියමුන් සිදු කල දීප්තිමත් යුධ මෙහෙයුම් ගැනයි. මේ කතාව බොක්ස් ඔෆිස් හිට් ලැයිස්තුවෙත් දෙවෙනි ස්ථානයේ ටික කලක් රැදිලා ඉදලා තියනවා. ඉතින් සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙන් නිමවුන මෙම සිනමා සිත්තමේ කතාවේ සාරාංශය මෙන්න මෙහෙමයි යන්නේ.
ටස්කජී ගුවන් නියමුවන් කියන්නේ මුල් අවධියේ බොහෝම වෙනස් කම් වලට ලක් වුන කට්ටියක්. බොහෝ සුදු ජාතික ඇමරිකානුවන් හිතන් ඉන්නේ කලු ජාතිකයන්ට ගුවන් සටන් වල නිරත වෙන්න අවශ්‍ය එඩිතර බව සහ ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව නැහැ කියලයි. ඉතින් මේ නිසා මේ ගුවන් නියමුවන්ට ලැබිලා තියෙන්නේ යල් පැන ගිය ගුවන් යානා ටිකක්. ඒ විතරක් නෙමේ මුල් කාලෙදි ඔවුන්ව බිහිසුණ සටන් වලට යොදවන්නේ නැහැ. ඔවුන්ට පැවරිලා තියෙන්නේ පාරවල් වල යන ජර්මානු ට්‍රක් රථ සහ වෙනත් හමුදා වාහන වලට ගුවන් ප්‍රහාර එල්ල කිරීම සහ සතුරන් පැත්ත පළාතක නැති ප්‍රදේශ වල මුර සංචාරය කිරීම වගේ ගුවන් නියමුවො සාමාන්‍යයෙන් නොකරන බොහෝම සුලු වැඩ කොටසක්.නමුත් ඔවුන්ගේ ඒකකය භාර කර්නල් බුලාඩ් කියන නිළධාරියා ඔහුට එල්ල වෙන බොහෝ කැපිලි කෙටිලි මැද්දේ මේ ගුවන් නියමුවන්ට මෙහෙයුමක් භාර දෙනවා. ඉතින් මේ අවස්ථාව අපතේ නොහැරපු මේ නියමුවොත් ඔවුන් සතුරාට විරුද්ධව ක්‍රියාත්මක කල පළමු මෙහෙයුමම වාර්තා ගත ආකාරයට නිමා කරනවා.
මේ කාලය වෙන විට ජර්මන් ඉලක්ක වලට බෝම්බ ප්‍රහාර එල්ල කරන්න යන යානා බොහෝ විට ජර්මන් ප්‍රහාරක යානා වලට පහසු ඉලක්ක බවට පත් වෙලා තියෙන්නේ. තමන්ගේ යානා වලට වෙන හානිය දකින බෝම්බ ප්‍රහාරක යානා කණ්ඩායම භාර නිළධාරියා එම යානා වලට ගුවන් ආරක්ෂාව සපයන වගකීම කර්නල් බුලාඩ් ගේ නීග්‍රෝ ජාතික ගුවන් නියමුවන්ට පවරනවා. ඔවුන් බිහිසුණ සටන් මැද එක බෝම්බ යානයකටවත් හානි නොවී එම යානා නියමිත ඉලක්කයට ගිහින් ආපහු එනතුරුම ආරක්ෂා කරනවා. (වාර්තා වල සදහන් වන අන්දමට මේක ඇත්ත සිදුවීමක්) තමන්ගෙම සතුරන්ට වඩා තම රටේම මිනිස්සු තමන්ව පහත් කර සළකන එක මේ ගුවන් නියමුවන්ට දැනෙන්නේ කොහොමද? වර්ණභේදවාදය අවුස්සන පුවත්පත් විසින් ඉතා සුලු වැරැද්දක් පවා විශාල ලෙස හුවා දක්වන කොට, ඉහළ නිලධාරීන්ගෙන් හැකි සෑම අවස්ථාවකම ඔවුන්ට විශාල පීඩනයක් එල්ල කරන කොට කොට, සහ තවත් එවැනි දහසකුත් එකත් බාධා මැද නොසැලී සටන් කරන මේ සැබෑ මිනිසුන්ගේ කතාව හැමෝම බලන්න :)
ඒ වගේම මේ කතාව බලද්දි ඔයාලට මේ වගේ තවත් ගුවන් මෙහෙයුම් ගොඩක් බලන්න ලැබෙයි. ඒවා ගැන විස්තර කලොත් එච්චර ගතියක් ලැබෙන්නේ නැති නිසා මේක බලලම ඉන්න.තවත් එකක් කියන්න තියනවා මේ කතාවට ජනප්‍රිය ගායකයෙක් වෙන “Ne-Yo” සිය රංගනයෙන් දායක වෙනවා.
මෙන්න torrent වලින් බාන අයට... (1080p)
http://torcache.net/torrent/56D51C243F5F1CD51967B8F0A444D42807C60371.torrent?title=%5Bkat.ph%5Dred.tails.2012.1080p.brrip.x264.1.5gb.yify
මෙන්න torrent වලින් බාන අයට... (750p)
http://torcache.net/torrent/53C84BEB952874FCA653AB4DB16F9F7741EE0663.torrent?title=%5Bkat.ph%5Dred.tails.2012.720p.brrip.x264.800mb.yify

No comments:
Post a Comment