Friday, May 3, 2013

Extracted (2012)



කථාව සැකැවින් කියනවා නම් එක්තරා විද්‍යාඥයෙක් යන්ත්‍රයක් හදනවා යම් අයෙකු ගේ මතකයේ තිබෙන්නේ මොනවා දැයි බැලීමට මතකයට ඇතුළු වී බැලීම උදෙසා. එමඟින් ඒ පුද්ගලයා මතක මුත් නොකියන හෝ මතක නැතිව ඇති දේ පවා උත්තේජනයකට ලක් කොට එය බැලීමට හැකි වෙනවා. නමුත් මේ විද්‍යාඥයා මිනීමැරුමක් සිද්ධ කළා යැයි කියන හෙරොයින් අබ්බැහියෙකු ගේ මතකයට ඇතුළු වී එයින් පිට වී යා නොහී අත්දකින අභියෝග රැසක් මෙහි කියැවේ. ඉතින් හැමෝම මෙය නරඹා තුටු වේ යැයි සිතමි.

මෙන්න torrent වලින් බාන අයට...  370MB
http://torcache.net/torrent/9C0320B5694A10B93CC2E98F329DEB2902BFC85D.torrent

මෙන්න torrent වලින් බාන අයට...  700MB
https://torcache.net/torrent/520E3AD3602FD124D671C440FF3536C60F3248F7.torrent?title=[kat.ph]extracted.2012.dvdrip.xvid.s4a

මෙන්න torrent වලින් බාන අයට... 1.3GB
https://torcache.net/torrent/866FB4E643CC408C916B66F6AF87EEB2CB25554D.torrent?title=[kat.ph]extracted.2012.brrip.720p.h264.masta




No comments:

Post a Comment